

හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිංට කොරෝනා
හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මේ වනවිට හිටපු අගමැතිවරයා ප්‍රතිකාර සඳහා නව දිල්ලි නුවර රෝහලකට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි එම මාධ්‍ය
වැඩිදුරත් සඳහන් කරන්නේ.