

චතුරිකාගෙන් බර ඉසිලීමේ නව ශ්‍රී ලංකා වාර්තා 03ක්
ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩිකා චතුරිකා වීරසිංහ කිලෝග්‍රෑම් 81 බර පන්තියේ නව ශ්‍රී ලංකා වාර්තා තුනක් පිහිටුවීමට සමත් වී තිබෙනවා.
ඒ, උස්බෙකිස්ථානයේ ටෂ්කෙන්ට් නුවර පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියට ඊයේ (23) සහභාගි වෙමින්.