දිමුත් 11 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරයි

දිමුත් 11 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරයි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ බංග්ලාදේශ ඉනිමට පිළිතුරු ඉනිම ක්‍රිඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් දිවයේ 11 වැනි ශතකය වාර්තා කිරීමට සමත් වුනා.

බංග්ලාදේශය රැස්කළ ලකුණු 541/7 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 89කදී කඩුලු තුනකට ලකුණු 272ක් රැස්කරගෙන සිටිනවා.

දිමුත් කරුණාරත්න 115* ධනංජයද සිල්වා 39* නොදැවී පිටියේ රැඳී සිටිනවා.

අද තරගයේ සිව්වැනි දිනයයි.

Share This