කොවිඩ් රෝගීන්ට ගෙනයන  ඔක්සිජන් ටැංකියටත් පොලිස් ආරක්ෂාවක් දෙන්න වුණු හැටි

කොවිඩ් රෝගීන්ට ගෙනයන ඔක්සිජන් ටැංකියටත් පොලිස් ආරක්ෂාවක් දෙන්න වුණු හැටි

ඉන්දියාවේ ඔක්සිජන් ටැංකි ප්‍රවාහනය කරන ලොරිවලට පොලිස් ආරක්ෂාව ලබා දීමට එරට බලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

දැඩි පීඩාවට ලක්ව සිටින ඉන්දියාවේ රෝහල්වල පවතින ඔක්සිජන් හිගය නිසා පොලිස් නිලධාරීන් ගේ ආරක්ෂාව යොදා ගනිමින් ඒවා කඩිනමින් රෝහල් වෙත ප්‍රවාහනය කිරීමට ඉන්දියානු බලධාරීන් කටයුතු කරන බවයි එම මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ

 

Share This