

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය(Assam Earthquake) ආශ්‍රිතව භූ චලනයක්
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය(Assam Earthquake) ආශ්‍රිතව රිච්ටර් මාපාංක 6.4ක භූ චලනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම භූ චලනය හේතුවෙන් ගොඩනැගිලි රැසකටද හානි සිදුව ඇති බව සඳහන්.
එරට භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, උදෑසන 7:51ට ඇසෑම්හි සොනිත්පූර්හිදී මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.