ගතවූ පැය විසි හතර තුළ ලොව වැඩිම ආසාදිතයන් ඉන්දියාවෙන්

ගතවූ පැය විසි හතර තුළ ලොව වැඩිම ආසාදිතයන් ඉන්දියාවෙන්

ගතවූ පැය විසි හතරේත් ලොව වැඩිම කොරෝනා මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තාවනවා.

නව මරණ 3,501 ක් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව දෙලක්ෂ 8,313 ක් දක්වා ඉහළ ගිය අතර, වාර්තාගත ආසාදිතයන් තුන්ලක්ෂ 86,829 ක් සමඟ මුළු ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ එක්කෝටි අසූ හත්ලක්ෂ 54,925 ක් ලෙසයි.

පවතින තත්වය හමුවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක්ද කැඳවා තිබෙනවා.

Share This