

කොලිවුඩ් සුපරි චිත්‍රපට අධ්‍යක්ෂ කේ වී ආනන්ද් දිවි ගමනට සමු දෙයි
දකුණු ඉන්දීය සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම කැමරා අධ්‍යක්ෂවරයෙකු වන කේ වී ආනන්ද් අභාවප්‍රාප්ත වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මියයන විට ඔහු 54 වියේ පසුවූ අතර අද (30) අළුයම ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි පැවසෙන්නේ
ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර කාප්පාන්,අයන්,මාට්‍රන්,කෝ,කවන්, කාදල් දේසන් ,සිවාජි හා අනේගන් ලොව රටවල් ගණනාවක ප්‍රේක්ෂකාදරය දිනා ගත්තා.
කේ වී ආනන්ද් මහතා සම්මාන ගනණාවකටම හිමිකම් කීමටද සමත් වූ සිනමවේදියෙක්ද වනවා.