

කිරුළ අහිමි වූ ‘දිමුත්’ ඔබ වෙනුවෙන් තැබූ සටහන
බංග්ලාදේශ තරගාවලිය සඳහා වූ ශ්රී ලංකා සංචිතයේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාට හිමිව ඇති අතර කුසල් මෙන්ඩිස් උප නායකයා ලෙස නම්කර ඇති බව වාර්තා වනවා.
කණ්ඩායමේ නායකත්වය අහිමි වූ දිමුත් කරුණාරත්න තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් තමන්ට සහයෝගය දැක්වූ සියල්ලන්ටම ස්තුති කර තිබෙනවා.
එම සටහන පහතින්.