

සංචරණ සීමා ගැන ‘වැඩිදුර දැනුවත් කිරීමට’ විශේෂ මාධ්‍ය හමුවක් – සජීවීව නරඹන්න(LIVE)
සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනුම් දීම සඳහා වූ මාධ්‍ය හමුවක් මේවනවිට පැවැත්වෙනවා.
අද (13) රාත්‍රී 11 සිට දිවයිනටම බල පැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවා ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙහිදී ඉදිරිපත් කරනු ඇති.
එම මාධ්‍ය හමුව පහතින් සජීවීව නැරඹිය හැකියි.