

ඊශ්‍රායලය – පලස්තීන සටන් විරාමයක්
ඊශ්‍රායලය සහ පලස්තීනය සටන් විරාමයකට එළඹීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
දින 11ක් පුරා පැවති ගැටුම්වලින් පුද්ගලයන් 240කට අධික පිරිසක් ජීවිතක්ෂය පත්ව ඇති අතර ඉන් වැඩි පිරිසක් වාර්තා වන්නේ ගාසා තීරයෙන් .