පාලමක් මත සිට ගඟට විසි කරන කොවිඩ් මළ සිරුරු(VIDEO)

පාලමක් මත සිට ගඟට විසි කරන කොවිඩ් මළ සිරුරු(VIDEO)

අසල්වැසි ඉන්දියාව කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දැඩි පීඩාවට ලක්ව තිබෙනවා.

දිනෙන් දින ඉහළ යන දෛනික කොවිඩ් මරණ හමුවේ ඒවා ආදාහනය කිරීමට ඉඩ පහසුකම් පවා නොමැති වීම පිළිබඳව නොයෙක් විට විවිධ කතා බහ ඇති වුණා.

ඒ අනුව පසුගිය කාලයේ හොර රහසේ ගංගා වෙත ගෙනවිත් දැමු කොවිඩ් මළ සිරුරු මේ වන විට ප්‍රසිද්ධියේ ගංගා වෙත විසි කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ පිළිබඳව දැක්වෙන වීඩියෝවක් පහතින්,

 

Share This