HomeWorld Newsඉන්දියාවේ අලි ඇතුන්ටත් PCRJune 9, 2021 3:06 pm 0ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ හීලෑ අලි ඇතුන් 56 දෙනෙකු කොවිඩ් පරීක්‍ෂණයට ලක් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අලි ඇතුන්ගේ පූර්ව ආරක්ෂාව සඳහා බවයි වාර්තා වන්නේ. Share This