රුසියාව දරුවන් වෙනුවෙන් සොයා ගත් නාසයට ඉසින කොවිඩ් ඖෂධය

රුසියාව දරුවන් වෙනුවෙන් සොයා ගත් නාසයට ඉසින කොවිඩ් ඖෂධය

වයස අවුරුදු 8-12 අතර ළමුන් සඳහා සුදුසු වන COVID-19 එන්නතෙහි නාසයට ඉසින කොවිඩ් ඖෂධයක් රුසියාව විසින් අත්හදා බලා ඇති අතර එය එළඹෙන සැප්තැම්බර් මාසයේදී ලබා දීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

පර්යේෂක කණ්ඩායම වයස අවුරුදු 8 සිට 12 දක්වා ළමුන් සඳහා එන්නත පරීක්‍ෂා කර තිබෙන අතර මෙය හරහා කිසිදු අතුරු ආබාධයක් පෙන්නුම් නොකරන බවයි පරීක්ෂණ කණ්ඩායම පෙන්වා දෙන්නේ.

 

 

Share This