වසර 12ක නෙතන්යාහු පාලනය අවසන් කරමින් ඊශ්‍රායලයට නව අගමැතිවරයෙක්

වසර 12ක නෙතන්යාහු පාලනය අවසන් කරමින් ඊශ්‍රායලයට නව අගමැතිවරයෙක්

බෙන්ජමින් ‍නෙතන්යාහුගේ වසර 12ක පාලනය අවසන් කරමින් ඊශ්‍රායලයේ නව රජය තේරී පත්වී තිබෙනවා.

ඒ අනුව නස්තාලි බෙනෙට් නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

ඔහු 2023 වසරේ සැප්තැම්බර් දක්වා අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට නියමිතයි.

ඊශ්‍රායෙලයේ දීර්ඝ කාලයක් රාජ්‍ය නායකයා ලෙස කටයුතු කළ බෙන්ජමින් නෙතන්යාහු ඉදිරියේදී විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Share This