සංචරණ සීමා කැඩූ 150කට පී .සි.ආර්

සංචරණ සීමා කැඩූ 150කට පී .සි.ආර්

පනවා ඇති සංචරණ සීමා උල්ලංඝනය කරමින් නාවලපිටිය නගරයට පැමිණි පුද්ගලයින් 150 දෙනෙකු අහඹු ලෙස පී.සි.ආර් පරීක්ෂණයකට ලක් කර තිබෙනවා.

නාවලපිටිය නගරයට පිවිසෙන ගිනිගත්හේන මාර්ගය , දෙකිද මාර්ගය ,නාවලපිටිය මල්ලන්ද මුරපොල අසල නාවලපිටිය පොලීසියේ නිලධාරින්ගේ සහයෝගය ඇතිව නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් විසින් එම පිරිස පී.සි.ආර් පරික්ෂණ සිදු කිරීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

 

Share This