ත්‍රාසජනක පිම්ම වැරදී ඇමරිකානු යතුරුපැදි ශූරයා මරු දකියි

ත්‍රාසජනක පිම්ම වැරදී ඇමරිකානු යතුරුපැදි ශූරයා මරු දකියි

ලෝක වාර්තාවක් තැබීමේ අරමුණින් සිය යතුරුපැදියෙන් ත‍්‍රාසජනක පිම්මක් පැනීමට උත්සාහ කළ ඇලෙක්ස් හාර්විල් පිම්ම වැරදී මිය ගොස් තිබෙනවා.

28 හැවිරිදි වියේ පසු වූ හාර්විල් සිය යතුරුපැදියෙන් අඩි 150 ක ඈත ස්ථානයක් වෙත පැනීමට නොහැකි වී යතුරුපැදිය සමග කඳු ගැටයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

2012 වසරේදී ඔහු යතුරුපැදියෙන් පිමි පැනීමේ ලෝක වාර්තාවකට හිමිකම් කීමට සමත් වුණා.

Share This