ඉරාන ජනපතිවරණ සටන ඇරඹෙයි – ඊබ්‍රහිම් රායිසි ඉදිරියෙන්

ඉරාන ජනපතිවරණ සටන ඇරඹෙයි – ඊබ්‍රහිම් රායිසි ඉදිරියෙන්

කොවිඩ් 19 වෛරසයේ සිව්වන රැල්ලෙන් පීඩා විඳිමින් සිටින ඉරානයේ ජනාධිපතිවරණය ඊයේ (18) ආරම්භ වුණා.

ඉරානයේ 8 වැනි ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා මෙවර මැතිවරණය පැවැත්වුණා.

මෙවර ජනපති සටන ඉදිරිපත් වී ඇත්තේ අබ්දුල් නසාරි හේමාති ,මොශේන් රෙසායි, අමීර් හුසෙයි සහ ඊබ්‍රහිම් රායිසි අතරින් රායිසි ඉදිරියෙන් බවයි වාර්තා වන්නේ.

Share This