

එංගලන්තය ලංකාව පරාජය කරයි
එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් පළමු විස්සයි විස්ස තරගයෙන් ජය වාර්තා කළා.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 129ක් රැස් කරගත් අතර එංගලන්තය කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 130ක් රැස්කර ගත්තා.