යුද ගැටුම් හේතුවෙන් ඉතියෝපියාවේ ලක්ෂ 4කට අධික පිරිසකට සාගතයක්

යුද ගැටුම් හේතුවෙන් ඉතියෝපියාවේ ලක්ෂ 4කට අධික පිරිසකට සාගතයක්

ඉතියෝපියාවේ ටයිග්‍රේ හි 400,000 කට අධික පිරිසක් මේ වන විට සාගතයෙන් පෙළෙන අතර තවත් මිලියන 1.8 ක් පමණ එම තත්ත්වයට ගොදුරු වීමේ අවධානමක් පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ළමයින් 33,000 ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බවයි

මාස 08 ක පමණ කාලයක් තිස්සේ ඉතියෝපියානු රජය සහ ටයිග්‍රේ හි කලාපීය හමුදාවන් සමඟ පවතින ගැටුම් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි පැවසෙන්නේ.

Share This