ලොව පුරා කොවිඩ් මරණ ලක්ෂ 40 ඉක්මවයි

ලොව පුරා කොවිඩ් මරණ ලක්ෂ 40 ඉක්මවයි

කොරෝනා හේතුවෙන් ලොව පුරා මිය ගිය සංඛ්‍යාව ලක්ෂ 40 ඉක්මවා (4000884) තිබෙනවා.

කොවිඩ් ආසාදනය වීමෙන් වැඩිම පිරිසක් මිය ගොස් ඇත්තේ ඇමරිකාවෙන් වන අතර එම සංඛ්‍යාව හය ලක්ෂයකට අධිකයි.

එමෙන්ම දෙවනුවට වැඩිම මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙන් වන අතර තෙවන ස්ථානයේ පසුවන්නේ අසල්වැසි ඉන්දියාවයි.

ලොව පුරා සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යව 185,120,632ක් වනවා.

Share This