

සන්නද්ධ පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් හයිටි ජනාධිපති ජීවිතක්ෂයට
හයිටි ජනාධිපති ජොවෙනෙල් මොයිස් ගේ (JOVENEL MOISE ) නිවසට සන්නද්ධ පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා කරනවා.
එම ප්‍රහාරයෙන් ජනාධිපතිවරයාගේ බිරිඳ තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.