

හයිටි ජනපතිගේ ඝාතනයට සම්බන්ධ 4ක් ආරක්ෂක අංශ වෙඩි පහරින් මරුට
හයිටියේ ජනාධිපති ජොවැනෙල් මෝස් ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයින් සිව් දෙනෙකු ආරක්ෂක අංශ සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා
53 හැවිරිදි මොයිස් වෙඩි තබා ඝාතනය කළ අතර ඉන් ඔහුගේ බිරිඳ ද බරපතළ තුවාල ලැබුවා.