එන්නත නොගන්නා සෞඛ්‍ය සේවකයින්ට වැටුප් ගෙවන්නේ නැහැ  – ප්‍රංශ රජයෙන් නව තීරණයක්

 එන්නත නොගන්නා සෞඛ්‍ය සේවකයින්ට වැටුප් ගෙවන්නේ නැහැ  – ප්‍රංශ රජයෙන් නව තීරණයක්

කොවිඩ් 19 මර්දන එන්නත ලබා නොගන්නා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුද්ගලයින්ට එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට වැටුප් නොගෙවීමට එරට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සියලුම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුද්ගලයින් එළඹෙන සැප්තැම්බර් මස 15 දිනට පෙර එන්නත් ලබා ගෙන සිටිය යුතු අතර එලෙස එන්නත් ලබා ගැනීම නොකරන වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සියලු සේවකයින් ගේ වැටුප නොගෙවන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Share This