දෙවියන් යදිමින් සිටියදී නැති වූ වත්කම (VIDEO)

දෙවියන් යදිමින් සිටියදී නැති වූ වත්කම (VIDEO)

කොළඹ, කොච්චිකඩේ දේවස්ථානයේ සිදුවූ සොරකමක් එහි සවිකර තිබු CCTV කැමරාවක සටහන්ව තිබෙනවා.

දේවස්ථානයේ යාඥා කරමින් සිටි කාන්තාවකගේ මුදල් පසුම්බිය සොරකම් කරන අයුරු එම වීඩියෝ‌‌වේ දැක්වෙනවා.

Share This