රුපියල් කෝටි 12කට වැඩි හෙරොයින් තොගයක් සොයා ගැනේ

රුපියල් කෝටි 12කට වැඩි හෙරොයින් තොගයක් සොයා ගැනේ

රුපියල් කෝටි 12කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

කොළඹ ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදී එම හෙරොයින් තොගය සමග එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂකාර්ය බළකාය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “කිඹුලා ඇළේ ගුණා” ගේ ගෝලයෙකු බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ

Share This