මෙරට එන්නත්කරණ වේගය තැබූ වාර්තාව

මෙරට එන්නත්කරණ වේගය තැබූ වාර්තාව

ඉදිරි සති තුන තුළ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 5.6ක් මෙරටට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසනවා

එමෙන්ම ගතවූ දින 7 තුළ, මෙරට එන්නත්කරණ වේගය ලෝකයේ පලමු තැනට පත්ව ඇති බවද චීන තානාපති කාර්‍යාලය සංඛ්‍යා වාර්තා උපුටා දක්වමින් දක්වා තිබෙනවා.

Share This