කොවිඩ් මරණ 46ක්

කොවිඩ් මරණ 46ක්

කොවිඩ් මරණ 46ක් අද (18) දිනය තුළ තහවුරු කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,779ක්.

Share This