

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය පරාජය වෙයි
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ විශ්වාංසභංග යෝජනාව බහුතරයකින් පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුණා.
විශ්වාංසභංගයට පක්ෂව ඡන්ද 61 ක් ලැබුණ අතර විපක්ෂව ලැබුණු ඡන්ද ගණන 152ක්.