කොවිඩ් ආසාදිතයින් 1062ක්

කොවිඩ් ආසාදිතයින් 1062ක්

අද (20) දිනය තුළ මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 1062ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් 287,481ක් දක්වා ඉහළ ගොස් තිබෙවනවා.

Share This