HomeLocal Newsතවත් කොවිඩ් මරණ 43ක්July 20, 2021 6:36 pm 0ඊයේ (19) දිනයේදී තහවුරු කරන ලද තවත් කොවිඩ් මරණ 43ක් වාර්තා වි ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුව පවසනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3870 දක්වා ඉහළ ගොස් තිබෙනවා. Share This