HomeLocal Newsහුදකලා කර තිබූ තවත් ප්‍රදේශයක් නිදහස් කෙරේJuly 21, 2021 5:59 am 0හුදකලා කර තිබූ තවත් ප්‍රදේශයක් අද (21) අලුයම සිට හුදකලා බවින් නිදහස් කර තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ පොලිස් වසමේ පුහාඹුගොඩ නැගෙනහිර මලබඩවත්ත කොටස මෙලෙස හුදකලා බවින් ඉවත් කරනු ලැබුවා. Share This