HomeLocal Newsතවත් සයිනොෆාම් එන්නත් මාත්රා මිලියන 2ක් මෙරටටJuly 22, 2021 7:27 am 0තවත් සයිනොෆාම් එන්නත් මාත්රා මිලියන 2ක් මීට සුළු වෙලාවකට පෙර දිවයිනට ළඟා වූ බව වාර්තා වනවා. ඒ අනුව මේ වනවිට මෙරටට ගෙන්වා ඇති සමස්ථ සයිනොෆාම් එන්නත් මාත්රා ප්රමාණය මිලියන 9.1ක් පමණ වනවා. Share This