

රාජකාරි ගිනි අවියෙන් යුද හමුදා සෙබළෙක් වෙඩි තබා ගෙන සිය දිවි නසා ගනියි
12 වන ගැමුණු හේවා බලකායට අනුයුක්ත යුද හමුදා සෙබළෙකු අද (22) අලුයම වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.
මොහු රාජකාරි ගිනි අවියෙන් රාත්රි මුර සේවයේ නිරතව සිටිය දී ගිනි තබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ මාතර – උරුබොක්ක ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක් වන අතර සිය දිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පැවසෙන්නේ.