HomeLocal Newsතවත් මෙරට කොවිඩ් ආසාදිතයින් 953ට සුවයිJuly 23, 2021 3:07 pm 0කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 953 දෙනෙකු අද (23) දිනයේ පිටවගොස් තිබෙනවා . ඒ අනුව කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාර ගෙන මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 265,708ක්. Share This