තවත් ආසාදිතයින් 1,310ක් මෙරටින්

තවත් ආසාදිතයින් 1,310ක් මෙරටින්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,310 දෙනෙකු අද (23) දිනයේ හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 292,608ක් දක්වා ඉහළ ගියා

Share This