

ඩෙංගු යළි හිස ඔසවන ලකුණු
මෙම මාසයේ ගතවූ දින කිහිපය තුළ පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන් 397ක් වනවා.
ඒ අනුව මෙම වසරේ ගත වූ මාස කිහිපය තුළදී මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 10,155ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.
ඒ අනුව මේ දිනවල පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය යළි ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවද වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙනවා.