HomeLocal Newsමෙරට කොවිඩ් මරණ 4000 සීමාව පසු කරයිJuly 23, 2021 7:03 pm 0තවත් කොවිඩ් මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා . ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,002ක් දක්වා ඉහළ ගියා. Share This