අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 475ක්

අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 475ක්

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 475ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ මෙරටින් හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව 1785ක්.

Share This