මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 1,220 ක්

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 1,220 ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,220 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 294,333ක්

Share This