කොවිඩ් ආසාදිතව සිටි  937ක් සුවය ලබයි

කොවිඩ් ආසාදිතව සිටි 937ක් සුවය ලබයි

කොවිඩ් -19 වෛරසය ආසාදිතව සිටි 937 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව, මේ වනවිට  මෙරට සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 267,602ක් දක්වා ඉහළගියා .

Share This