නව දුම්රිය මැදිරි තිහක් දිවයිනට ගෙනා අයුරු (PHOTOS )

නව දුම්රිය මැදිරි තිහක් දිවයිනට ගෙනා අයුරු (PHOTOS )

ඉන්දියාවේ නිෂ්පාදිත දුම්රිය මැදිරි තිහක් කොළඹ වරායෙන් මෙරටට රැගෙන පැමිණ තිබෙනවා.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කිරීමට නියමිතව තිබූ මැදිරි එකසිය හැටෙන් කොටසක් මෙලෙස ලැබී ඇති අතර එම මැදිරි පහත රට ප්‍රධාන මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ ධාවනය කිරීමට නියමිතයි.

මෙම මැදිරි මීට පෙර මෙරටට ගෙන්වන ලද M11 දුම්රිය එන්ජින් සඳහා සැකසු මැදිරි බවයි වාර්තා වන්නේ.

මැදිරි ගොඩබාන ආකාරය පහතින් දැක්වෙනවා.

Share This