ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම මිල ගැන ගැසට් නිවේදනයක්

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම මිල ගැන ගැසට් නිවේදනයක්

ලීටර් 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම මිල 1150ක් ලෙස මිල නියම කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

එම මිල නියම කිරීම අද (25) සිට බලපැවැත්වෙනු ඇති.

දිස්ත්‍රික් මට්ටමින් අදාළ මිල ගණන්වල වෙනස්වීමක් සිදුකළ හැකි අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල උපරිම සිල්ලර මිල රුපියල් 1,150ක් වනවා.

කළුතර දිස්ත්‍රික්කයේ ගෑස් සිල්න්ඩරයක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 1,158ක් වන අතර ගාල්ල දිස්ත්‍රික්කයේ එය රුපියල් 1,181ක් ලෙස ගැසට් කර තිබෙනවා.

Share This