HomeLocal Newsකොළඹට තද වැසි – ප්රදේශ රැසක් ජලයෙන් යටවෙයිJuly 26, 2021 10:35 am 0පවතින වැසි තත්ත්වය නිසා කොළඹ ප්රදේශයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා ඒ අනුව කිංසි පාර ,තුන්මුල්ල හන්දිය ,සහ ආමර් වීදිය ජලයෙන් යටවී තිබෙන බවයි වාර්තා වන්නේ Share This