කොළඹ ජනතාවට නිවේදනයක්

කොළඹ ජනතාවට නිවේදනයක්

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ වරිපනම් ගෙවීමේ කාලය ජුලි 31 දක්වා දීර්ඝ කර තිබෙනවා.

නාගරික කොමසාරිස්වරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එදිනට පසුව අමතර ගාස්තුවක් අය කරන බවයි.

එම නිවේදනය පහතින් දැක්වෙනවා.

Share This