

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය විසඳන හැටි
අද (27) දිනයේ ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි
අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති
මෙම වැටුප් විෂමතාවය සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාව ඊයේ(26) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා
කෙසේවෙතත් ගුරු වැටුප් විෂමතාව මුල්කර ගනිමින් සියලු ගුරුවරුන් මේ වනවිට ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවී සිටිනවා