HomeLocal Newsකොවිඩ් ආසාදිතයින් 1,185ක් වාර්තා වෙයිJuly 27, 2021 6:42 pm 0 කොවිඩ් -19 ආසාදිත 1,185 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 299,366ක් Share This