

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ‘ONLINE ඉගැන්වීම්වලින්’ ඉවත් වේ
කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින් අද (28) දිනයේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ONLINE ඉගැන්වීම්වලින් ඉවත්වීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපතිවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් පුවත්පත් වාර්තා කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අද (28)ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් ද කරුණු සාකච්ඡා කළා.
කොතලාවල පනත සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිය විරෝධය පළ කරන බව ආණ්ඩුවට දැන්වීමට අද දිනයේදී සංකේතාත්මකව මේ වර්ජනය දියත් කරන අතර වර්ජනයට සමගාමීව රටපුරා සියලු විශ්වවිද්‍යාල ඉදිරිපිට අද (28දා) දිනයේදී සෞඛ්‍යාරක්‍ෂිත ලෙස විරෝධතා දක්වන බවද එම පුවත්පත් වාර්තා වේ සඳහන් වනවා.