කොළඹ ආසාදිතයන් යළිත් වැඩිවේ – අම්පාර යාපනය සහ ගාල්ල අවදානම් තැනට

කොළඹ ආසාදිතයන් යළිත් වැඩිවේ – අම්පාර යාපනය සහ ගාල්ල අවදානම් තැනට

ඊයේ (28) දිනයේ මෙරට වැඩිම කොවිඩ් ආසාදිතයන් පිරිස වාර්තා වී ඇත්තේ කොළඹින් වන අතර එම ගණන 596ක්.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 382ක් වාර්තා වී ඇති අතර අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 117ක් යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 122ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 115ක් වාර්තා වී තිබෙනවා.

ඊයේ (28) දිනයේ මෙරට කොවිඩ් ආසාදිතයන් හමුවූ ආකාරය පහතින් දැක්වෙනවා.

Share This