සියලු රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක්

සියලු රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක්

2021 අගෝස්තු මස 02 වන දින සිට සියලුම රාජ්‍ය සේවකයන් කොවිඩ් සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට යටත්ව සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවා තිබෙනවා.

ඒ බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාට දැනුම්දී තිබෙනවා.

මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින් දක්වා තිබෙනවා,

 

 

Share This