ජාපනයේ පළමු වරට දෛනික ආසාදිතයින් දස දහස ඉක්මවයි

ජාපනයේ පළමු වරට දෛනික ආසාදිතයින් දස දහස ඉක්මවයි

ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වෙන ජපානයේද දෛනික ආසාදිතයින් ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (29) දිනයේදී එරටින් වාර්තා වූ දෛනික ආසාදිතයින් ගණන 10,697ක්.

එමෙන්ම එරටින් මේ දක්වා වාර්තා වූ කොවිඩ් ආසදිතයින්ගේ මුළු සංඛ්‍යාව 902,718ක් බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

Share This